Daylight Podcast
By Ruwantha & Vindy
We publish episodes on every Wednesday.
Daylight PodcastJul 05, 2023
Q&A Part 03 (Ep. 103)
අද අපි අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර වගයක්. අද එපිසෝඩ් එකේ පොඩි Technology Issues වගයකුත් තියනවා, ඒ වගේමයි මුල සිට අහපු කෙනෙක්ට ඒ තරම් ගන්න දෙයක් නෑ. ඉතින් ඒ නිසා මේක අහන්නේ නැතුව SKIP කරන්න එහෙම නැත්නම් 2X Speed එකෙන් අහන්න. ඊලඟ සතියේ හම්බෙමු. (දැම්මේ ඇයි අහන්න් එපා, රෙකෝඩ් කලාට පස්සේ නොදා බෑනේ)
Glucose Nation - Part 01 (Ep.102)
Today's episode is all about the book "Glucose Revolution: The Life-Changing Power of Balancing Your Blood Sugar" by French biochemist Jessie Inchauspé. If you have any questions about the content of today's episode, we highly recommend reading this book. Additionally, you can listen to the following interview session as well.
Link to the interview session - https://www.youtube.com/watch?v=DnEJrgc1BCk
Background Music Credits -
Music by Approaching Nirvana
http://youtube.com/user/approachingnirvana
The Long Dark by Scott Buckley | https://soundcloud.com/scottbuckley Music promoted by https://www.free-stock-music.com Creative Commons / Attribution 4.0 International (CC BY 4.0) https://creativecommons.org/licenses/...
Things we are going to do (Ep.101)
Buy us a coffee - https://bit.ly/3HWiFZx
ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ටිකක් ගැන කතා කරමු. Show your love by Sharing!
Nostalgic 100 (Ep.100)
බොහොම ස්තූතී එපිසෝඩ් 100ක් දක්වා අපිත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම.
Show your love by Sharing!
Life Changing Books - Part 02 (Ep. 99)
පුංචි කාලේ අපේ ජීවිතේ වෙනස් කරපු, සුන්දර කරපු පොත් ටික ආයෙ මතක් කරගන්න කැමතිද? එහෙනම් අහලා බලමු.
Show your love by sharing !
80/20 Rule (Ep.98)
Hello and welcome to the 98th episode of our podcast! Today's topic is the 80/20 principle, also known as the Pareto principle, which suggests that 80% of effects come from 20% of causes. This principle can be applied in various aspects of our lives, including business, time management, and personal growth. Join us as we dive deeper into this concept and explore how we can use it to achieve greater efficiency and productivity.
Consider Subscribing and Sharing our Episode.
Chinese Culture (Ep.97)
In this episode of the podcast, we explore the rich and diverse culture of China. From its ancient history and traditions to modern-day innovations, we delve into the customs, beliefs, and practices that have shaped China into the vibrant and dynamic society it is today. Join us as we take a journey through the many facets of Chinese culture and uncover the secrets of this fascinating country.
🎵 Song: 'Sappheiros - Awake' is under a creative commons license license.
https://www.youtube.com/channel/UCxLKyBhC6igFhLEb0gxvQNg
🎶 Music promoted by BreakingCopyright:
https://youtu.be/75RyDDoXUhA
Boost Your Confidence (Ep.96)
Today we are talking about a few tips that will help you to boost your confidence. If you enjoyed the episode consider sharing and subscribing.
Universal Basic Income (Ep.95)
අද අපි කතා කරනවා Universal Basic Income ගැන. එපිසෝඩ් එකේ මගේ අතින් වැරදිලා UBI එක Universal Base Income කියලා කියන්නේ. So don't mind that, It should be Universal Basic Income (UBI).
If you enjoyed the episode Consider sharing and subscribing. See you next week. Cheers!
Mental Health Part 02 (Ep.94)
අද ඔයාලා මේ එකතු වෙන්නේ මානසික සෞඛ්‍ය එපිසෝඩ් මාලාවේ දෙවනි එපිසෝඩ් එක. Share & Subscribe. See you guys on next week. Please accept my apologies for any audio flow issues or confusing gaps in this episode. These were, unfortunately, caused by a connection issue. Despite spending time to ensure the audio quality and content details were secure, I understand that these issues may still be present. (Expert tip - use 2X speed to listen)
Cheers!
Artificial Questions (Ep.93)
Hi! this is episode 93. I'm in a hurry, so I don't have time to update the description. Will do that shortly. Share and subscribe! ❤️
Just Another Year 2023 (Ep.92)
Welcome to Daylight Podcast's "Just Another Year 2023" episode! As we enter the new year, we reflect on the past and look towards the future. What will the next year bring, and how can we make the most of it? In this episode, we will discuss the hopes and expectations we have for 2023 and offer some tips and strategies for making the most of the year ahead. Tune in to hear our thoughts and join the conversation!
Binary Thinking (Ep.91)
In this episode, we explore the concept of binary thinking and how it can impact our sense of well-being. Binary thinking is the tendency to see things in black-and-white terms, as either "good" or "bad," without considering the complexity and nuance of a situation. This type of thinking can lead to a narrow and inflexible view of the world and can make it difficult to find joy and contentment in life.
If you enjoyed the episode, consider subscribing.
Relative Happiness (Ep.90)
In this episode, we explore the concept of happiness and how it is perceived and experienced by different people. The show delves into the many factors that contribute to our overall sense of well-being and satisfaction with life, including our relationships, career, health, and personal goals.
If you enjoyed the episode, please share.
Situation Update (Ep.89)
Today we are giving you a current situation update and answering a few comments from you. You can help us by Sharing our episodes.
Language Learning & Presentation Skills - Q&A Part 02 (Ep.88)
අද අපි කතා කරන්වා භාෂාවක් ඉගෙන ගන්නකොට කරන්න ඕන දේවල් මොනවාද ඒ වගේමයි හොඳ Presentation එකක් කරන්නේ කොහොමද කියන දේවල් ගැන. Share & Subscribe!
5 Second Rule & Generations (Ep.87)
අද අපි කතා කරනවා තත්පර 5 නීතිය ගැන සහ පරම්පරා බෙදීම ගැන. If you enjoyed the episode consider share & subscribe our podcast. Cheers 🥂
Life-Changing Books Everyone Should Read (Ep.86)
In this episode, we discuss our favorite books in the self-help category. If you enjoyed the episode, consider sharing and subscribing to the podcast.
China - 2nd Chapter (Ep.85)
අද අපි කතා කරනවා කොවිඩ් වලින් පස්සේ චීනයේ දැන් තත්වය කොහොම ද කියලා. If you enjoyed the episode consider share and subscribe the podcast.
Mental Health - Part 01 (Ep.84)
Lost City & Tribes Of Europa (Ep.83)
Today we are talking about two series that we have watched recently. So if you enjoyed the episode, don't forget to share.
Money Management (Ep.82)
අද අපි කතා කරනවා මුදල් කළමනාකරණය ගැන දල අදහසක් ගන්නේ කොහොමද කියලා. If you like the episode share and subscribe.
Nutrients Deficiencies (Ep.81)
අද අපි කතා කරනවා ලංකාවේ බහුලව දකින්න ලැබෙන පෝෂණ ඌනතා මොනවාද, ඒ වගේමයි ඒවායින් ආරක්ශා වෙන්නේ කොහොමද කියලා. If you enjoyed the episode please share and subscribe.
Answers to your Questions (Ep.80)
අද තියෙන්නේ ඔයාලා අපෙන් අහපු ප්‍රශ්න වල්ට උත්තර දෙන එපිසොඩ් එක.
If you enjoyed the episode, please share and support us. Also, don't forget to follow us on Instagram.
Protect your skin (Ep.79)
අද අපි කතා කරන්වා ටීවී සිරීස් එකක් ගැන සහ, ඔයාගේ සම අරාක්ශා කරගන්න විදි කිහිපයක් ගැන.
If you enjoyed the episode. Share and support us.
Don't forget to join us in instagram.
Jack Sparrow (Ep.78)
අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා, කැප්ටන් ජැක් ස්පැරෝ ගැන. Today we are talking about captain jack sparrow. Please share and support our podcast if you enjoyed the episode.
Mad Questions - Part 02 (Ep.77)
අද ඔයාලා එකතු වෙන්නේ 77 වෙනි එපිසෝඩ් එකත් එක්ක, අද තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ දෙවනි කොටස. 😂
Today you guys are joining with the 77th episode. Today we are asking some brain-teasing questions from Ruwantha. If you like the episode, please share. See you next week.
Drinking Beer? | Good or Bad? (Ep.76)
ඔයත් බියර් බොන කෙනෙක් ද? එහෙම නැත්නම් බොන්නේ නැති කෙනක්ද? කතා කරමු අද එපිසෝඩ් එකෙන්. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා අපිට සහයෝගයක් දෙන්න.
Hope you enjoyed today's episode. Share if you like the content!
Mad Questions - Part 01 (Ep.75)
අද ඔයාලා එකතු වෙන්නේ 75 වෙනි එපිසෝඩ් එකත් එක්ක, අද තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්. 😂
Today you guys are joining with the 75th episode. Today we are asking some brain-teasing questions from vindy. If you like the episode, please share. See you next week.
Mystery Numbers (Ep.74)
ලෝකයේ එක එක සංස්කෘති වල අංක වලට හරිම අපූරු දේවල් ආදේශ වෙලා තියනවා. අපි අද ඒ දේවල් ගැන ගවේශනයක් තමයි මේ එපිසෝඩ් එකෙන් කරන්නේ. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා සහයෝගයක් දෙන්න.
Today we are talking about the Mystery of Numbers. Please share and subscribe if you like the topic and how we present it.
Away from rain and sunlight (Ep.73)
ඉර එලිය විශ උනොත්, වැසි වතුර විශ උනොත් මොනවා වෙයිද? අද අපි කතා කරනව මෙන්න මේ ගැන තියන ටීවී කතා මාලාවක් ගැන. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා සහයෝගයක් දෙන්න!
What happens if sunlight and rain get poisoned? Today we are talking about two tv series related to this topic. If you enjoyed the episode, please share!
Thank you!
Computer Games | Good or Bad? (Ep.72)
අද අපි කතා කරන්වා පරිගනක ක්‍රීඩා ගැන, හොඳයිද? නරකයිද? ඉතින් එපිසෝඩ් එක අහලා ඔයාලගේ අදහසත් කියාගෙන, එපිසෝඩ් එකත් Share කරගෙනම යන්න.
Today we are talking about computer games. If you enjoyed the episode, please share and help us.
TV Series Memory Lane (Ep.71)
අද අපි කතා කරනවා ටිකක් විතර අන්කොමන් ටීවී කතා ගැන. (70 වෙනි එපිසෝඩ් එකේදී කියපු මැකුනු එපි එක තමයි මේ) ඉතින් එපි එක අහලා අපිට සහයෝගයක් දේන්න Share කරගෙන යමු.
Today we are talking about some uncommon TV series. If you enjoyed the episode please share!
Shall we start a Podcast? (Ep.70)
අද අපි කතා කරනවා අලුතෙන් පොඩ්කාස්ට් එකක් පටන් ගන්නේ කොහොමද කියන එක ගැන. අපේ එපිසෝඩ් එක Enjoy කලා නම්, අනිවාර්යෙන් Share කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න!
Attention - Use 2X speed to save time and get the best experience possible.
In today's episode, we are talking about "Podcasting for Beginners"
Let's Drink Some Water (Ep.69)
In today's episode, we discuss some benefits of drinking cool water. If you enjoyed the episode, please share this with others.
Share Your Hobby (Ep.68)
Hi Guys! Today we are going to talk about our childhood memories about hobbies. If you enjoyed the episode, please share. Also, don't forget to mention your hobby.
අද අපි කතා කරනවා අපේ පුංචි කාලයේ අපේ විනෝදාංශ ගැන, ඉතින් ඔයාලගේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න ගමන් එපිසෝඩ් එකත් Share කරගෙනම යමු.
A Journey to Earth Core (Ep.67)
Today you are joining with daylight podcast episode 67th. In this episode, we talk about a popular science fiction TV series called La Brea! If you enjoyed today's episode, please share to help us.
අද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 67 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්වා අපේ ආසම TV කතා මාලාවක් ගැන.
Life Story of Wright Brothers (Ep.66)
අද අපි කතා කරනවා රයිට් සහෝදරයන්ගේ ජීවිත කතාව ගැන. එපිසෝඩ් එක Share කරලා අපිට සහයෝගයක් දීලා ඔයාලගේ අදහසත් කියාගෙනම යමු.
Today we are talking about the fantastic life story of the Wright brothers. If you like the episode SHARE it and leave us good feedback.
Background Music Credits - Music by Approaching Nirvana youtube.com/user/approachingnirvana
Baker Street Irregulars (Ep.65)
Today you are joining with episode 65, in this episode, we will be talking about baker street irregulars. If you enjoy the show please share.
Background Music Credits - Music by Approaching Nirvana youtube.com/user/approachingnirvana
China Experience (Ep.64)
අද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 64 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද එපිසෝඩ් එකේ අපි කතා කරනවා වින්ඩිගේ චීන චාරිකාව ගැන.
Today we are talking about Vindy's China experience.
Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana
The Life Story of ICE MAN (Ep.63)
අද ඔයාලා එකතු වෙන්නේ අපේ පොඩ්කාස්ට් එකේ 63 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරනවා හිම මිනිසාගේ කතාන්දරය ගැන. අලුතින් දෙයක් ගත්තා නම් එපිසෝඩ් එක රස වින්දා නම්, තව කෙනෙක්ටත් දැන ගන්න Share කරගෙනම යමු.
Today we are talking about the life story of Wim Hoff. Please subscribe to our podcast and share our podcast episode if you enjoyed it.
The Story of First Opium War (Ep.62)
අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා චීනය හා බ්‍රිතාන්‍ය අතර ඇති වුනු පළමු ඔපියුම් යුද්ධය ගැන. ඉතින් ඔයාලා එපිසෝඩ් එකට කැමති නම් තව කෙනෙක්ට අහන්න Share කරගෙනම යන්න.
In today's episode, we are talking about the 1st Opium war, which was happened between China and Great Britain. If you liked the story, leave us a comment and share our episode.
New Year Vibes (Ep.61)
අලුත් අවුරුද්දේ පරණ විදිහටම නැතුව ටිකක් අලුත් විදිහට හිතමුද? එහෙනම් ඉතින් මේ එපිසෝඩ් එක අහලා ඔයාලගේ අදහසත් අපිට කියාගෙනම යමු.
සාමන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවට ලින්ක් එක - https://www.facebook.com/101957185063605/posts/376282530964401/?d=n
How about thinking differently in this new year? Listen to our new year episode and let us know what you think about it.
Mystery of Titanic (Ep.60)
අද අපි කතා කරන්වා Titanic නැව සමග බැඳුණු කතන්දර ගැන. ඉතින් මේ කතන්දර ගැන ඔයාලත් අහලා තියනවා නම්, අලුත් දේවල් ඔයාලත් දන්නවා නම් අනිත් අයත් එක්කත් මේ Episode එක Share කරගෙනම යමු.
Today we are talking about the mystery of the titanic ship. If you enjoyed this episode, share it with others.
Background Music Credits -
Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana
A Guidance to Digital Note Taking (Ep.59)
අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා ඩිජිටලි Note ගන්නේ කොහොමද කියලා. ඉතින් වෙනදා වගේම ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තානම් තව කෙනෙක්ට දැන ගන්න Share කරන්න.
In today's episode, we will be talking about Digital note-taking methods. If you like this episode, share it with others to share the knowledge.
Background Music Credits -
Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana
History of Halloween Day (Ep.58)
හැලොවීන් දවස, හැමෝම අහලා ඇති, චිත්‍රපටි වල ටීවී කතා වල දැකලා ඇති. ඒත් මේක ආරම්භ උනේ කොහොමද?, ඉතිහාස කතාව මොකක්ද? වගේ දේවල් ගැන දැන ගන්න කැමතිද?එහෙනම් අද අපේ Daylight Podcast 58th Episode එකත් එක්ක එකතු වෙන්න. අහලා හොඳයි වගේ නම් තව කෙනෙක්ට අහන්න Share කරගෙනම යමු.
You may have heard about Halloween the day before, in movies, storybooks, and TV series. But have you ever heard about what it is Halloween day? What is the origin of it? If you are interested in this, then join with our daylight podcast 58th episode. Don't forget to share this episode with others.
The Magic of Spaced Repetition (Ep.57)
අද එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා Spaced Repitition. මේ එපිසෝඩ් එක අපි කලින් කරපු Active Recall Episode එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එපිසෝඩ් එක අහලා ඔයාගේ අදහස කියාගෙන, තව කෙනෙක්ටත් අහන්න Share කරගෙනම යමු.
In today's episode, we are talking about spaced repetition. This episode has a connection to the active recall episode we have done previously. If you enjoy and learn something new? then share it.
Ancient Egyptian Curses with Techie Cony (Ep.56)
අද ඔයාලා මේ එකතු වෙන්නේ Daylight Podcast එකේ 56 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපිත් එක්ක එකතු වෙනවා ඔයාලා දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්. ඒ තමයි Techie Cony. අද අපි එකතු වෙලා කතා කරනවා ඊජිප්තු පිරමීඩ එක්ක හා බැදුනු ශාප සම්බන්ධව. අපිත් එක්ක එකතු වෙලා එපිසෝඩ් එක Share කරලා ඔයාගේ අදහසත් කියාගෙනම යන්න.
Today you are joining with the 56th episode of the daylight podcast. Today Techie Cony is joining us to talk about ancient Egyptian curses. Share the episode and tell your ideas about this topic.
Background Music Credits -
Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana
Story of Sleepy Hollow (Ep.55)
මේ තමයි Daylight Podcast එකේ 55 වෙනි එපිසෝඩ් එක. අද Episode එකෙන් අපි කතා කරනවා Sleepy Hollow නගරයේ රාත්‍රී කාලයට සැරිසරන හිස රහිත අසරුවා ගැන. අදත් එපිසෝඩ් එක අහලා අනිත් අය එක්ක Share කරන්නත් අමතක කරන්න එපා.
Today we are going to talk about the mystery in sleepy hollow. Actually, it is about a headless horse rider who seems to appear on gloomy nights. Let's join with and share the story with others.
Background Music Credits -
Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana
Going Back to Childhood with Shavindu Avishka (Ep.54)
අද අපි පොඩි කාලේ බලපු ටීවී කතන්දර හැම එකක්ම වගේ මතක් කරගන්න යන්නේ අපේ විශේෂ අමුත්තා Shavindu Avishka එක්ක. Spell Binder, Knight Rider, Space cases වගේ ගොඩක් TV කතන්දර ගැන අපි අද කතා කරනවා. ඉතින් අපේ පොඩ්කාස්ට් එකේ 54 වෙනි එපිසෝඩ් එක අනිත් අය එක්කත් Share කරන්න.
Today we are going back to our childhood with our special guest Shavindu Avishka. We bet you remember the old tv series like spellbinder, knight rider, space cases and many more. Join us with our 54th episode and enjoy it.
Background Music Credits -
Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana