Skip to main content
Hi Travellers

Hi Travellers

By Travel With Wife

A podcast for people who love to Travel, Hosts by Sri Lankan Travel Vloggers Kasun & Chamari. This podcast is based on our travel experiences and we will be talking on Budget travel strategies, Travel tips to see the world free of charge, Life of a digital nomad, Unconventional travel based lifestyle, fun travel jobs, and how to plan an epic adventure.
Available on
Apple Podcasts Logo
Castbox Logo
Google Podcasts Logo
Pocket Casts Logo
RadioPublic Logo
Spotify Logo
Currently playing episode

Elina's First Podcast

Hi TravellersDec 31, 2022

00:00
04:13
Elina's First Podcast

Elina's First Podcast

Elina's First Podcast
Dec 31, 202204:13
EP010: Our Wedding

EP010: Our Wedding

අපේ ජිවිතේ අකමැහිම දවස අපේ wedding එක දවස. 

Sep 18, 202201:36:21
EP009: What happen?

EP009: What happen?

මාසෙකින් විතර පස්සේ podcast එකක් අරගෙන ආවේ. ඒ කාලෙදි මොකද උනේ සහ ඇයි පොඩ්කාස්ට් එක පරක්කු උනේ කියන්නයි මේ episode එක ඔයාලට අරන් ආවේ.

Dec 03, 202130:57
EP008: Social Media

EP008: Social Media

අපි නොදන්න Social Media ගැන අපි දන්න ටික.. 

Oct 27, 202101:14:27
EP007: Jaffna Village Experience

EP007: Jaffna Village Experience

Wedding එකෙන් පස්සේ මැලිශියා යන්න සල්ලි මදි වෙලා යන්න උනේ යාපනයට. 2017 ඉලවාලෙයි ගියන ගමේ ගෙවුනු දවස් හතර පහනම් අපි දෙන්නට ජීවිතේට අමතක වෙන එකක් නෑ. උදේ පාන්දර බයිසිකලය පැදන් යනකොට පාර දෙපැත්තේ තිබ්බ තල්ගස් අස්සෙන් කොල පාට කුඹුරු යායට වැටුනු රත්තරං පාට ඉර එලිය, යාපනේ රසට හදපු මාලු කරිය, ලස්සන හිත් තියන මිනිස්සු, අපි දෙන්නගේ ජිවිතේ අමතක නොවන දේවල් ගොඩක් එකතුකරගත්ත යාපනය ගැන තමයි අද එපිසොඩ් එක..

යාපනයේ ඔයාලටත් සුන්දර මතක තියනවනම් telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers

Oct 20, 202101:23:15
EP006: Our Childhood Memories

EP006: Our Childhood Memories

පොඩිකාලේ කොච්චරනම් සුන්දර මතක තියනවද. ඔයාටත් මතකද ඉස්කොලේ ගිය පලවෙනි දවස? සිංහල පොතේ පලවෙනි පාඩම? ඔයාගේ මොන්ටිසෝරිය.. අපි ලබපු අත්දැකීම් අපේ දරුවන්ට තියනවද? එක පැත්තකින් බයකුත් එක පැත්තකින් සතුටකුත් තියනවා. ඒ කාලෙත් එක්ක ගත්තහම අද ළමා කාලය හාත්පසින්ම වෙනස්. දරුවෝ ගොඩක් දේවල් ඉගනගෙන තියනව කියලත් හිතෙනවා. ඉදිරි පරම්පරාව මොනවගේ වෙයිද? අද එපිසෝඩ් එක වෙන් කරේ අපේ සුන්දර ළමා කාලය වෙනුවෙන්..

ඔයාටත් ළමා කාලයේ තිබ්බ සුන්දර මතක ටික අපේ telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers

Oct 13, 202101:20:28
EP005: Our First Guest Anushka Udana's Travel Experience

EP005: Our First Guest Anushka Udana's Travel Experience

විශේෂ අමුත්තෙක් එක්ක කරන පලවෙනි podcast එක, අද episode එකෙන් අපිත් එක්ක එකතු උනේ ඔයාලා කවුරුත් දන්න අනුෂ්ක උදාන ලියනගේ මහතා. ගොඩක් අය අහපු නිසා "අභිමන්ත්‍රා" නමේ තේරුම, අනුෂ්ක ට්‍රැවල් කරලා තියනවද? දැන් ට්‍රැවල් එපාවෙලාද? අමතක නොවන සිදුවීම් එක්ක අද එපිසෝඩ් එක වෙනස්ම රසවත් කතාබහක් උනා. 

Oct 05, 202101:50:06
EP004: Kandy Esala Perahera

EP004: Kandy Esala Perahera

අද එපිසොඩ් එක අපේ ජිවිතේ තිබුනු ලොකුම ආසවක් උනු ඇසළ පෙරහැර මංගල්යය රුපගත කරන්න ලැබුනු ඒ අවස්තාව ගැන. දැනුවත්ව ලංකාවේ යූටුයුබර් කෙනෙකුට ලැබුනු පලවෙනි අවස්තාව. අපි වැඩිම කාලයක් අරගෙන විඩියෝ කරපු වැඩිම කාලයක් එඩිට් කරපු වැඩියෙන්ම මහන්සිවෙලා සහ ගොඩක්ම ආසාවෙන් මෙතුවක් කාලෙකට කරපු එකම විඩියෝ එක. විඩියෝ එක බලපු නැති කෙනෙන් ඉන්නවනම් බලලම පොඩ්කාස්ට් එක අහන්න. https://youtu.be/qGtHgBNBFgQ

Sep 29, 202101:32:02
EP003: Our Malaysia Tour & Singapore Travel Ban

EP003: Our Malaysia Tour & Singapore Travel Ban

වාසනාවකට ලැබුනු ටිකට් එකකින් අපි ගිය මැලේසියානු සංචාරය, චමරිගේ පලමු ගුවන් ගමන, නොදන්න රටකට ගිහින් කාපු කට්ට, චමරිව පුදුම කරන්න ගිහින් විසා නැතුව සිගප්පූරුවේ හිරවුන හැටි ඒ වගේම සුන්දර අත්දැකීම් ගොඩක් එක්ක තමයි අද එපිසෝඩ් එක ඔයාලට අරන් ආවේ.

ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers

Sep 22, 202101:58:13
EP002: We Are Still Alive - NonPareil Accident

EP002: We Are Still Alive - NonPareil Accident

අවුරුදු 6කට කලින් ජිවිතයත් මරණයත් අතර ගෙවුනු තප්පරයක අත්දැකීමක් මේ episode එකෙන් කතා කරන්න හිතුවා. පැලැන් එකක් නැතුව ට්‍රිප් එක ගියේ කොහොමද, වාහනේ පෙරලුනේ කොහොමද, ඉට පස්සේ දවස් තුනක් ගෙවල් වලටත් හොරෙන් මේ රහස හංගගෙන කාපු කට්ට, ඉගන ගත්ත පාඩම්ටික. අද අහල බලමු.

ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers

Sep 15, 202101:37:02
EP001: Our First Job & School Memories

EP001: Our First Job & School Memories

පාසල් කාලය කියන්නේ කාට උනත් ජිවිතේ අමතක කරන්නම බැරි දෙයක්. ඒකාලේ අත්දැකීම් එක්ක තමයි අද දවස ගොඩක් සුන්දර වෙලා තියෙන්නේ. Travel කරන්න කලින් අපි මොනාද කරේ? අපේ පලවෙනි රැකියාව? පලවෙනි Episode එක වෙන්කරේ අපේ සුන්දර අතීත කාලෙට. Podcast Group: https://t.me/hitravellers
Sep 08, 202101:41:49
Hi Travellers.. Welcome to our Podcast!!

Hi Travellers.. Welcome to our Podcast!!

ලංකාවේ Travel කරන, Travel කරන්න ආසාවෙන් ඉන්න හැමෝම වෙනුවෙන් අපේ අත්දැකීම් ඔයාලා එක්ක මේ විදිහට බෙදාගන්න හිතුවා. Follow කරලා තියාගන්න. අපේ පලවෙනි Episode එකෙන් හමුවෙමු. ජය වේවා!!

Sep 02, 202101:04