Skip to main content
Chamara Sumanapala

Chamara Sumanapala

By Chamara Sumanapala
An introduction on what I will do.
Where to listen
Apple Podcasts Logo

Apple Podcasts

Google Podcasts Logo

Google Podcasts

Overcast Logo

Overcast

Pocket Casts Logo

Pocket Casts

RadioPublic Logo

RadioPublic

Spotify Logo

Spotify

ශිව්සේනාව සමතලා කරන BJP මෙහෙයුම
ශිව්සේනාව සමතලා කරන BJP මෙහෙයුම
20:39
July 23, 2022
2022 ඉන්දියානු ජනාධිපතිවරණය - බීජේපී දිගු කාලීන සැලැස්මක්
2022 ඉන්දියානු ජනාධිපතිවරණය - බීජේපී දිගු කාලීන සැලැස්මක්
13:55
July 19, 2022
ඉන්දියාවේ ජාතික දේශපාලන තලයට එන්න හදන මහ ඇමති
ඉන්දියාවේ ජාතික දේශපාලන තලයට එන්න හදන මහ ඇමති
11:10
May 20, 2022
2022 ප්‍රංශ ජනාධිපතිවරණය
2022 ප්‍රංශ ජනාධිපතිවරණය
20:59
April 25, 2022
මෝදිට විකල්පය තවත් මෝදි කෙනෙක්?
මෝදිට විකල්පය තවත් මෝදි කෙනෙක්?
11:12
December 26, 2021
ඇමරිකාවයි රුසියාවයි යාළුවො කියන්නෙ?
ඇමරිකාවයි රුසියාවයි යාළුවො කියලා සමහරු කියන්න පටන් අරන්
20:21
December 07, 2021
ඇෆ්ඝනිස්ථානය සහ ලංකාවේ විචාර
ලංකාවේ විචාරකයින් ඇෆ්ඝනිස්ථානය ගැන කියපු කතා සමහරක්
20:21
September 06, 2021
ඇෆ්ඝන් හමුදාව පැරදුණේ ඇයි?
ඇෆ්ඝන් හමුදාවට යුද්ධ කරන්න අවශ්‍ය වුණේ නෑ කියලා අත හෝදාගත්තු බයිඩන් කියුව දේ කොතරම් ඇත්තක්ද?
17:44
September 05, 2021
ඇෆ්ඝනිස්ථානයේ මොකද වුණේ?
2021 අගෝස්තු මාසය. ඇෆ්ඝනිස්ථානය. මොකද වුණේ?
24:08
August 31, 2021
ඇෆ්ඝනිස්ථානයේ තත්ත්වය ගැන සටහනක්
ඇෆ්ඝනිස්ථානයේ අර්බුදයට රටවල් ගණනාවක් සම්බන්ධ වනවා. මේ විස්තරය ඒ ගැනයි. #afghanistan
35:07
July 19, 2021
මෝදි පරද්දන්න පොදු අපේක්ෂකයෙක්
මෝදි පරද්දන්න පොදු අපේක්ෂකයෙක්
18:46
June 30, 2021
ඉන්දියාවේ 2021 ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල
ඉන්දියාවේ 2021 ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල
12:26
May 02, 2021
ජර්මනියට හරිත චාන්සලර්වරියක්?
ජර්මනියට හරිත චාන්සලර්වරියක්?
17:40
April 27, 2021
ඉන්දියාවේ මාවෝවාදී (නැක්සලයිට්) කැරැල්ල
ඉන්දියාවේ මාවෝවාදී (නැක්සලයිට්) කැරැල්ල
23:26
April 25, 2021
පාකිස්ථානයේ චීන තානාපතිට ප්‍රහාරයක්?
පාකිස්ථානයේ චීන තානාපතිට ප්‍රහාරයක්?
10:01
April 23, 2021
2021 තමිල්නාඩු සහ කේරළ මැතිවරණ
2021 තමිල්නාඩු සහ කේරළ මැතිවරණ
20:46
April 05, 2021
උතුරු කොරියාවෙන් නැවතත් මිසයිල අත්හදාබැලීම්
උතුරු කොරියාවෙන් නැවතත් මිසයිල අත්හදාබැලීම්
11:30
March 25, 2021
BJP ය අසාම් ප්‍රාන්තයේ බලය ගත් අයුරු
BJP ය අසාම් ප්‍රාන්තයේ බලය ගත් අයුරු
18:01
March 24, 2021
රාහුල් ගාන්ධිට විකල්පය මමතා බැනර්ජි
රාහුල් ගාන්ධිට විකල්පය මමතා බැනර්ජි
13:25
March 15, 2021
ඉන්දියාවේ 2021 ප්‍රාන්ත සභා මැතිවරණ
ඉන්දියාවේ 2021 ප්‍රාන්ත සභා මැතිවරණ
11:23
March 11, 2021
ජනරජ දිනයේ දිල්ලියට කඩාවැදුණ ගොවිජන පෙරළිය
ජනරජ දිනයේ දිල්ලියට කඩාවැදුණ ගොවිජන පෙරළිය
23:12
January 27, 2021
අලුත් ජනාධිපතිගේ දිවුරුම්දීම වර්ජනය කළ ඇමරිකන් ජනාධිපතිවරු
අලුත් ජනාධිපතිගේ දිවුරුම්දීම වර්ජනය කළ ඇමරිකන් ජනාධිපතිවරු
17:12
January 21, 2021
ඇන්ගෙලා මර්කල්ගේ පක්ෂයට නව නායකයෙක්
ඇන්ගෙලා මර්කල්ගේ පක්ෂයට නව නායකයෙක්
09:10
January 16, 2021
උතුරු කොරියාව බයිඩන්ට අලුත් මිසයිල පෙන්වයි
උතුරු කොරියාව බයිඩන්ට අලුත් මිසයිල පෙන්වයි
07:57
January 15, 2021
ධුරයෙන් ඉවත් වූ පසු විභාගයට ගැනෙන ට්‍රම්ප්ගේ දෙවන දෝෂාභියෝගය
ධුරයෙන් ඉවත් වූ පසු විභාගයට ගැනෙන ට්‍රම්ප්ගේ දෙවන දෝෂාභියෝගය
11:54
January 14, 2021
සෞරව් ගංගුලි දේශපාලනයට ආවොත් සිදුවන දේ
සෞරව් ගංගුලි දේශපාලනයට ආවොත් සිදුවන දේ
12:39
January 08, 2021
සෙනට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට ලබාදුන් ජෝර්ජියාවේ ඡන්ද
සෙනට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට ලබාදුන් ජෝර්ජියාවේ ඡන්ද
17:01
January 07, 2021
ට්‍රම්ප්ව ධුරයෙන් ඉවත් කළ හැකි ද?
ට්‍රම්ප්ව ධුරයෙන් ඉවත් කළ හැකි ද?
09:27
January 07, 2021
ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීම
ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීම
14:52
January 07, 2021
බටහිර බෙංගාලය: Battle of 2021
බටහිර බෙංගාලය: Battle of 2021
15:35
December 20, 2020
ඇමරිකාවේ Electoral College
ඇමරිකාවේ Electoral College
21:37
December 14, 2020
විද්‍යාඥයාගේ ඝාතනයට ඉරානය පිළිතුරු දෙයි ද?
විද්‍යාඥයාගේ මරණයට ඉරානය පිළිතුරු දෙයි ද?
18:12
December 01, 2020
නූතන චානක්‍යගේ තමිල්නාඩු ගේම් එක
නූතන චානක්‍යගේ තමිල්නාඩු ගේම් එක
12:17
November 26, 2020
තායිවානයට අලුත් සබ්මැරීන් අටක්
තායිවානයේ අලුත් සබ්මැරීන් සේනාංකය
09:54
November 25, 2020
ඊශ්‍රායල් අගමැතිගේ රහසිගත සෞදි සංචාරය
ඊශ්‍රායල් අගමැතිගේ රහසිගත සෞදි සංචාරය
09:32
November 23, 2020
ජනාධිපති කෙනෙකු නොමැතිව ගිය පීරු දේශය
ජනාධිපති කෙනෙකු නොමැතිව ගිය පීරු දේශය
08:59
November 16, 2020
නගර්නෝ-කරබාක් යුද්ධය ඩ්‍රෝනවලින් ජයගත් අයුරු
අසර්බයිජානය නගර්නෝ-කරබාක් යුද්ධය ඩ්‍රෝනවලින් ජයගත් අයුරු
15:53
November 15, 2020
රැඩිකල් ඉස්ලාමය පාලනය කිරීමට ඔස්ට්‍රියාවෙන් යෝජනා පහක්
රැඩිකල් ඉස්ලාමය පාලනය කිරීමට ඔස්ට්‍රියාවෙන් යෝජනා පහක්
10:59
November 14, 2020
ඉතියෝපියාවේ දරුණු සිවිල් යුද්ධයක සලකුණු
අපි ඉන්නේ දහස් ගණනක්, ඇතැම් විට දස දහස් ගණනක් මිය යන්න පුළුවන් සිවිල් යුද්ධයක මුල් අවස්ථාවේයි
11:56
November 10, 2020
ඇමරිකානු ජනාධිපතිවරණය - විවිධ ආයතන විවිධ ප්‍රතිඵල දෙන්නේ ඇයි?
ඇමරිකානු ජනාධිපතිවරණය - විවිධ ආයතන විවිධ ප්‍රතිඵල දෙන්නේ ඇයි?
09:54
November 06, 2020
ඇමරිකානු ජනාධිපතිවරණය - උසාවි සටන් සහ වීදි සටන්
ඇමරිකානු ජනාධිපතිවරණය - උසාවි සටන් සහ වීදි සටන්
04:40
November 05, 2020
ඇමරිකානු ජනාධිපතිවරණය - තැපැල් ඡන්ද කතාවස්තුව
ඇමරිකානු ජනාධිපතිවරණය - තැපැල් ඡන්ද කතාවස්තුව
08:37
November 04, 2020
ඇමරිකානු ජනාධිපතිවරණය 2020 - ප්‍රතිඵල පිළිබඳ පළමු සටහන
ඇමරිකානු ජනාධිපතිවරණය 2020 - ප්‍රතිඵල පිළිබඳ පළමු සටහන
09:44
November 04, 2020
ට්‍රම්ප් ද බයිඩන් ද?
ඇමරිකාවේ ජනාධිපතිවරණය ජයගන්නේ ට්‍රම්ප් ද? බයිඩන් ද?
15:28
November 03, 2020
මැක්‍රොන් සහ මුස්ලිම් රටවල අර්බුදය
මැක්‍රොන් සහ මුස්ලිම් රටවල අර්බුදය
15:17
October 31, 2020
ජපානයට ලිහිල් වුණේ ජේ. ආර්. කළ "නහි වේරේන වේරාණී" කතාව නිසා ද?
ජේ. ආර්. ජයවර්ධන සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී කළ කතාව කෙතරම් බලපෑමක් කළා ද?
14:54
October 28, 2020
මියන්මාරයේ අපේක්ෂකයන් තිදෙනකු පැහැරගැනීම
මියන්මාරයේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් තිදෙනකු අරකන් හමුදාව විසින් පැහැරගෙන තිබෙනවා.
08:14
October 21, 2020
ලිබියාවේ සිවිල් යුද්ධය
ලිබියාවේ සිවිල් යුද්ධය අරාබිකරයේ බල සංතුලනයේ තවත් එක් කතාවක්. මෑතකදි නම් ඉවරයක් වෙන එකක් නැහැ.
19:11
July 25, 2020
මැසඩෝනියාව, උතුරු මැසඩෝනියාව වූ අයුරු
මැසඩෝනියාව 2019 දි උතුරු මැසඩෝනියාව ලෙස නම වෙනස් කළා. එහෙම වුණේ මෙහෙමයි.
13:18
July 15, 2020
රුසියාවේ ජනාධිපතිවරණ අවුරුදු 16 කට කල්දාපු කතාව
පසුගියදා සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුව 2036 වෙනකල් රුසියාවේ ජනාධිපතිවරණ අහෝසියි කියල කතාවක් ගියා. මේක ඇත්තක්ද?
07:11
July 06, 2020
සෝවියට් පෙරමුණේ ර(ද්)ජෙෆ් අඩකවයේ සටන්
දෙවන ලෝක යුද්ධ සමයේ සෝවියට් පෙරමුණේ එතරම්ම කතාබහට ලක් නොවන ර(ද්)ජෙෆ් අඩකවයේ සටන්.
10:03
June 30, 2020
පළමු ලෝක යුද්ධය හටගත්තේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය නිසා ද?
පළමු ලෝක යුද්ධය ඇරඹෙන්නට හේතු වූයේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය බව සාමන්‍යයෙන් කියනවා. එය ඇත්ත ද?
09:47
June 28, 2020
ඉතිහාසය රසට ලියන විලියම් ඩැල්රිම්පල්
ඉතිහාසය රසට ලියන්න ඕන විෂයයක්. ඒක හොඳටම කරන ලේඛකයෙක් තමයි විලියම් ඩැල්රිම්පල්.
18:25
June 25, 2020
උතුරු කොරියාව ඔතරම් කයිවාරු ගහන්නේ ඇයි?
උතුරු කොරියාව ඔච්චර තර්ජන ගර්ජන කරන්නෙ සහ ඊට පස්සෙ පසුබසින්නෙ මේ හේතු නිසයි
19:59
June 24, 2020
චීන - ඉන්දියා දේශසීමා ගැටුම් සහ රුසියාවේ භූමිකාව
චීන - ඉන්දියා දේශසීමා ගැටුම් සහ රුසියාවේ මැදිහත්වීම සිදු වන්නේ කොයි විදියට ද? රුසියාව පැත්තක් ගනී ද? එහෙනම් ඒ කාගෙ පැත්ත ද?
17:18
June 23, 2020
ලොව විවිධ රටවලින් ඇමරිකන් හමුදා ඉවත් කිරීම
ලොව විවිධ රටවලින් ඇමරිකන් හමුදා ඉවත් කිරීම පිළිබඳ අහන්න ලැබෙනවා. මොකක්ද මෙතන මේ වෙන්නෙ?
16:42
June 16, 2020
ජර්මනිය සමග අවුරුදු 44 ක් "යුද්ධ කරපු" කුඩා රාජ්‍යය
ජර්මනිය සමග අවුරුදු 44 ක් යුද්ධ කරපු කුඩා රාජ්‍යයක් තිබුණ බව ඔබ දන්නවා ද?
05:59
June 13, 2020
රුසියානු දිනය යනු කුමක්ද?
ජූනි 12 වනදා සැමරෙන රුසියානු දිනය
06:55
June 11, 2020
ඉතාලිය විසින් 1940 දි කළ ප්‍රංශ ආක්‍රමණය
ඉතාලි හමුදා විසින් දෙවන ලෝක යුද්ධය සමයේ ප්‍රංශය ආක්‍රමණය කිරීම
06:23
June 10, 2020
රුසියාවේ මහාකවි පුෂ්කින්ගේ අප්‍රිකානු සම්භවය
රුසියානු සාහිත්‍යයේ සමාරම්භකයා මිශ්‍ර ජානවලින් උපන්නෙක්. කෙතරම් ද කිව්වොත් ඒ අතර අප්‍රිකානු ජාන පවා තියෙනවා.
10:54
June 06, 2020
ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ මොන්රෝ දහම
ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ මොන්රෝ දහම විසින් කරන ලද බලපෑම.
09:03
June 04, 2020
ධවල මන්දිරයට ගිනි තැබුවේ කවුද?
ධවල මන්දිරයට ගිනි තැබීමේ කතාව
12:05
June 02, 2020
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණින් පසු ඇතිවූ උද්ඝෝෂණ රැල්ල
ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ මරණයෙන් පසු ඇමරිකාවේ ඇති වූ උද්ඝෝෂණ.
07:40
June 01, 2020
ඉන්දියාව සහ චීනය අතර දේශසීමා අර්බුදය
මැයි මාසයේ මුල සිට ඉන්දියාව සහ චීනය අතර දේශසීමා අර්බුදය අලුත් වී තිබෙනවා.
11:23
May 30, 2020
රුසියානු ඉතිහාසයේ අවසන් මෞලි මංගල්‍යය
රුසියාවේ අවසන් මෞලි මංගල්‍යය ගැන කතාබහක්.
12:15
May 26, 2020
ශ්‍රී ලංකාවේ ජනරජ දිනය
ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ගැන සංක්ෂිප්ත විස්තරයක්.
03:41
May 21, 2020
ලෝක දේශපාලනයේ සෝවියට් හා රුසියානු භූමිකා
ලෝක දේශපාලනයේ සෝවියට් හා රුසියානු භූමිකාව සමානයි කියල බොහෝ දෙනෙක් කියනව. ඒ ගැන ටිකක් සාකච්ඡා කරමු.
06:07
May 20, 2020
මගේ පොඩ්කාස්ට් චැනලයට කෙටි හැඳින්වීමක්.
This is a brief introduction to my podcast channel. මගේ පොඩ්කාස්ට් චැනලයට කෙටි හැඳින්වීමක්.
01:12
May 19, 2020