

EP-07 Let's talk about Raspberry Pi
Kassa Podcast • By Kasun Indika • Mar 27, 2021
Loading…
00:00
31:56
1x

EP-09 Let's talk about Fiverr (Online money)
මාස 6 කට පස්සෙ ඔන්න Episode එකක් record කරන්න පුලුවන් වුනා. අද කතා කරන්නෙ Fiverr ගැන මගේ අත්දැකීම. ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් සාර්ථකම ක්රමයක් තමා Fiverr කියන්නෙ. ගොඩක් අය Online සල්ලි හොයනවා කියන ඒක ඒක දේවල් වගේ නෙමේ fiverr කියන්නෙ. තමන්ගෙ තියන Skill ඒකෙන් තමන්ට සාධාරණව ගානක් හොයාගන්න පුලුවන් දෙයක් තමයි මේ.
අහලා බලලා ඔගොල්ලන්ගෙ අදහසුත් මට කියන්න.
13:30
December 18, 2021

EP-08 "ටොපික් එක" Podcast team එකත් එක්ක කතාබහක්
අද පොඩ්කාස්ට් එකත් එකත් එකතු වුනේ ටොපික් එක පොඩ්කාස්ට් එකේ ලෝචන, නිමන්ත හා නිපුනයි.
ලංකාවෙ පොඩ්කාස්ට් ගැන තමා වැඩි හරියක් කතා වුනේ.
All Your Favorite Podcasts in One Place - https://podcasts.lk
Topic Eka Podcast - ටොපික් එක සිංහල පොඩ්කාස්ට්
Youtube : http://bit.ly/topicekayt
Anchor : https://anchor.fm/topiceka
01:08:01
June 20, 2021

EP-07 Let's talk about Raspberry Pi
My Adventures with Raspberry.
Facebook Page- https://www.facebook.com/pg/youtubekassa
https://anchor.fm/kassa
31:57
March 27, 2021

EP-05 My Internet Story
Today i was talking about my internet usage history. So im talking about below points.
* Sinhala Blog
* Old web sites in sri lanka
* Sinhala/Tamil Kit
Web sites old look - https://archive.org/web/
Wayback machine - https://www.youtube.com/watch?v=aGE5sp8ygLA
My Blog - kasunge.blogspot.com
20:11
September 20, 2020

EP-04 Technology is good or bad.
4 වෙනි Episode ඒක කරන්න අද මාත් ඒක්ක සෙනරත් බණ්ඩාර ඒකතු වුනා. අද අපි කතා කලේ
අපේ ගම සහ තාක්ෂණය.
ගමේ සිට නගරෙට ආගමනය වුනු අපි.
තාක්ෂණය නිසා සිද්ධවෙන හොද සහ නරක.
ඒදා සහ අද තාක්ෂනය
Youtube සහ සබ් හිගාකෑම.
ඔගොල්ලොගෙ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් යොජනා චෝදනා අපිට comment කරන්න.
Kassa youtube channel - https://www.youtube.com/kasundigital
TV Sesath youtube channel - https://www.youtube.com/c/tvsesath
Music On this Podcast
Amila Nidahasa's Song - https://www.youtube.com/watch?v=YdoVjAn3Wr8
Game Suwada- https://www.youtube.com/watch?v=RYQ-LlKetoU
Sub4Sub (Maniya) - https://www.youtube.com/watch?v=QD6VCmDdZVY
Pel Kavi - https://www.youtube.com/watch?v=iLWp2dVnyrU
Kassa Podcast on Facebook
https://www.facebook.com/youtubekassa/
56:05
August 15, 2020

EP-03 Phishing Attack
Today i explain about Phishing attack and how to prevent from phishing attack.
14:34
June 13, 2020

EP-02 Fiji Island
අද අපි නිකන් කතා කලා අපි ඉන්න රට ගැන. Fiji Island.
ෆීජී පොලේ රවුමක් - https://youtu.be/f2NdtJWVqN0
How to make kava - https://youtu.be/9Anozq6zSnQ
Kava - https://en.m.wikipedia.org/wiki/Kava
39:36
May 27, 2020

EP-01 Vocational Training
අද පළවෙනි පොඩ්කාස්ට් ඒක රෙකොඩ් කරන්න පුළුවන් වුනා වෘත්තීය පුහුණු ගුරුවරයෙකු වන නිරෝෂන් අපොන්සු ගුරුවරයා සමග.
පොඩි පොඩි ටෙක්නිකල් ප්රශ්ණ ආවා. ඉතින් බලමු ඉදිරියේදී ඒ්වා හදාගන්න උත්සහා කරනවා.
අද අපි කතා කලේ,
වෘත්තිය පුහුණුව
NVQ කියන්නෙ මොකද්ද
NVQ Qualification
NVQ Levels
වෘත්තීය පුහුණුව ලබාගත හැති ක්ෂේත්ර
NVQ / RPL ගන්න හැටි.
ඔගොල්ලන්ගෙ අදහස්, යෝජනා හා චෝදනා Facebook Page ඒක හරහා දන්වන්න.
Facebook Page- https://www.facebook.com/pg/youtubekassa
https://anchor.fm/kassa
01:08:10
May 23, 2020