Astro Talks

Astro Talks

By Nalanda College Astronomy
This is a brand new podcast by Nalanda College Astronomy. Here we talk about astronomy and STEM.
Where to listen
Apple Podcasts Logo
Breaker Logo
Google Podcasts Logo
Overcast Logo
Pocket Casts Logo
RadioPublic Logo
Spotify Logo
Astro Talks S01E11: Story of a Biochemist - Discussion with a biotechnology and pharmaceutical consultant Dr. Sumedha Jayasena
ඇමරිකාවේ කැලිෆෝනියාහි  Biotechnology  සහ Pharmaceutical උපදේශන ආයතනයක් වන Pixel Place Consulting ආයතනයේ සභාපති, ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය සුමේධ ජයසේන සමග සංවාදය. www.ncastronomy.com
1:12:01
July 2, 2020
Astro Talks S01E10: The coming era of printed electronics: A discussion with Dr. Oshadha Ranasingha
ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දහවන podcast වැඩසටහනයි. © www.ncastronomy.com
38:48
June 25, 2020
Astro Talks S01E09: An astrophysicist who became a Data Scientist: A discussion with Dr. Udara Abeysekara
ඇමරිකාවේ Utah විශ්වවිද්‍යාලයේ අධිශක්ති තාරකා භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ මහාචාර්ය, එමෙන්ම අමෙරිකාව් රණවිරු කටයුතු දෙපාර්තමේන්තුවේ (US Department of Vearan Affairs) ජ්‍යෙෂ්ට දත්ත විශ්ලේෂණ විද්‍යාඥ ආචාර්ය උදාර අබේසේකර සමග සංවාදය. © www.ncastronomy.com
1:02:15
June 18, 2020
Astro Talks S01E08: Listening to gravity: A discussion with a gravitational wave researcher Dr. Nipuni Palliyaguru
ඇමරිකා එක්සත් ජනපදයේ Texas Tech University හි පර්යේෂණ කරන තාරකාභෞතික විද්‍යාඥවරියක් වන ආචාර්ය නිපුනි පල්ලියගුරු සමග සංවාදය.මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හත්වන වැඩසටහනයි. © www.ncastronomy.com
13:51
June 10, 2020
Astro Talks S01E07: The exciting world of geophysics: A conversation with Pasan Herath, a geophysicist at the Victoria University, NZ
නවසීලන්තයේ වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ භූ භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් හදාරන පේරාදෙණිය සරසවියේ භූ විද්‍යාව පිළිබඳ උපාධිධාරී පසන් හේරත් සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හයවන වැඩසටහනයි.  © www.ncastronomy.com
27:17
June 3, 2020
Astro Talks S01E06: CERN's particle physicist who became a networking engineer at Amazon: A discussion with Dr. Waruna Fernando
CERN හි උප පරමාණුක අංශු විද්‍යාඥයෙක් ලෙස පර්යේෂණ කර පසුව Amazon ආයතනයේ ඉංජිනේරුවෙකු බවට පත්වූ ආචාර්ය වරුණ ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන පස්වන වැඩසටහනයි. www.ncastronomy.com
56:27
May 28, 2020
Astro Talks S01E05: A Discussion with a Comet Hunter - Dr. Nalin Samarasinghe
ග්‍රහකයන් දෙකකට ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකක නම් යොදා තමා නමින්ද ග්‍රාහකයක් නම් කර, ඇමෙරිකාවේ ඇරිසෝනාහි ග්‍රහවස්තු පිලිබඳ විද්‍යායතනයේ ජ්‍යෙෂ්ට විද්‍යාඥ, ධුමකේතු හා සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහවස්තු පිලිබඳ විශේෂඥ, ආදී නාලන්දීය ආචාර්ය නලින් සමරසිංහ සමග සංවාදය. මේ AstroTalks සජීවී සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන සිව්වන වැඩසටහනයි. © www.ncastronomy.com
36:18
May 22, 2020
Astro Talks S01E04: A Discussion with a Mathematician: the story of Dr. Kasun Fernando
කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ගතිකමය පද්ධති වල සංඛ්‍යානමය ගුණ (statistical properties of dynamical systems) පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය කසුන් ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන තෙවන වැඩසටහනයි. © www.ncastronomy.com
33:13
May 14, 2020
Astro Talks S01E03: විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to become a Scientist? #2
මෙම පරිච්ඡයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ Varian Medical Systems ආයතනයේ සේවය කර න ආචාර්ය ලසිත සේනාධීර මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ Rochester විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ශක අශාන් ආරියවංශ සොයුරා සමග විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද යන්න පිලිබඳව සාකච්ඡා කෙරේ. © www.ncastronomy.com
33:19
May 7, 2020
Astro Talks S01E02: Space Weather - අභ්‍යවකාශ කාලගුණය
මෙහිදී අප, -අභ්‍යවකාශ කාලගුණය යනු කුමක්ද? -අපට අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අධ්‍යනය කිරීම අත්‍යවශ්‍යද? -සූර්යයා පෘථිවියේ සන්නිවේදන කටයුතු වලට බාධා කරනවාද? - සූර්ය කුණාටු යනු මොනවාද? යන කරුණු පිළිබදව සාකච්ඡා කෙරේ. In this episode we talk about -What is space weather? -Why do we need to study about space weather? -Does the Sun interrupt the earth’s communication? -What are solar storms and Solar Flares? With, Ashan Vitharana, PhD Candidate, Department of Physics & Astronomy, University of Louisville, USA and Dinith Minura, Research Associate, School of Computer Science and Engineering, Nanyang Technological University, Singapore. Facebook: www.facebook.com/ncastronomy © www.ncastronomy.com
35:26
May 1, 2020
Astro Talks S01E01: How to become a SCIENTIST?
This is the first episode of Astro Talks Podcast! In this episode we talk about the pathway to become a scientist with, Buddhika Sumanasekara, PhD - Director of Electrical Engineering, US Medical Innovations, LLC, United States of  America  and Ashan Ariyawansa, PhD Candidate, Institute of optics, University of Rochester, United States of America. © www.ncastronomy.com
28:53
April 28, 2020