Escape Podcast
By Achiraka kaveen
Escape PodcastOct 14, 2019
E01 OLD podcast is back
Let's go to the beach guys
E35 Social media සහ Drug addict මිනිස්සු අතර වෙනස
දවසෙන් 3/1 Screen එකක් දිහා බලාගෙන ෆේස්බුක් එකට වත්කමක් වෙලා ඔයාගෙ ලයිෆ් එකට කෙල උනා නේද?
යාලුවො හම්බවෙලා කතා කරන එක වඩා messenger හොදයි වගේද ?
වෙන අයගෙ success එක දැකල තමන්ව ඒ තත්වෙන් මැනල කල්පනා කරල depress වෙනවද?
වීඩියෝ එකක් බලන්න ගත්තම නවත්තන්න බැරිද?
Notification නැති උනත් ෆෝන් එක අරගෙන බලන්න හිතෙනවද?
ඉක්මනට control වෙන්න
E34 ඇයි යාලුවො ඔයාගෙ ව්‍යාපාර උදව් කරන්නෙ නැත්තෙ
නැවත්තත් හැම සතියකම එපිසෝඩ්
සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk
හොල්මන් කතා Episode 3
Like The Sri GAGs and subscribe to their YouTube Chanel
Sri gags channel - https://www.youtube.com/watch?v=ctj5FiaHm7I
25000 Course එකක් Free
Gym ගිහින් ඇග හදාගන්න එක ගැන සහ Drop shipping පටන් ගන්න හැටි ගැන
කැත මනින ඒකකය Q&A
ඔයාලගෙ දැවෙන ප්‍රශ්නලට විසදුම්
සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk
E30 සුද්දාට විතරද පුලුවන්
සුද්දා අපේ ඔලුවට දාල ගිහිපු දේවල් ගැන කතා කරමු
ඉපදුනු මව්බිමට Love කරමු
ලැප්ටොප් එකේ හිල් වහන්න සහ ලංකාවට ආදරේ කරන්න කියල දෙන එකක්
ඔයත් මේ වගේ වහල්ලෙක්ද.?
කොහොමද වහල්ලු නොවී ජීවත් වෙන්නෙ
Like our Zyeppy studio - https://www.facebook.com/zyeppy
Visit - https://zyeppy.com
Gun එකක් අරගෙන ආපු මැරයා
Gun එකක් අරගෙන ආවාම කොහොමද pro කෙනෙක් මුහුන දෙන්නේ
නිකන් ඉන්න එකේ Twitch වලට බහිමු
Dirty හාලා ගේම් එක හැදුන හැටි
game design කරන හැටි සහ ඇමරිකාව අපිට වඩා පොහොසත් ඇයි
Stay at home save lives
Welcome back guys
https://www.facebook.com/EscapepodcastLK
සර් connection එකනම් ඇක්ටිව්
Conspiracy theories සහ මිනීමරුවෙක්ගෙ කතාවක්
වීඩියෝ එක බලන්න group එකට join වෙන්න
pyramid ජාවාරම ගැන හැමදේම
ඔයාලගෙ යාලුවොත් මේවගේ පිරමීඩ බිස්නස් වලට කතා කරාද?
Corona Virus එක Ali express එකෙන් එනවද?
අද අපි කතා කරන්නෙ Novel corona virus ගැන
Production quality එක ඉස්සටහට හදනව රැදීසිටින්න එතකල් සමාවෙන්න
මොකක්ද මේ Universal Law Of Attraction
මොකක්ද මේ විශ්ව ආකර්ශන නීතිය කොහොමද ඒක යොදාගෙන සාර්තක වෙන්නෙ.
Happy New year Guys
අද අපි කතා කරන්නෙ Internet security සහ අලුත් අවුරුද්ද කොහොමද ගත කරන්නෙ කියල.
සුබ අලුත් අවුරුද්දක් වේවා..
පිලිගන්න අපේ අලුත් Host
Skype එකෙන් තමයි record කරන්නෙ. මයික් දෙකක් ගන්නකල් කොලිටි එක ටිකක් අඩුයි
අද අපි කත කරන්නෙ කාටූන් and money laundering ගැන.
සමලිංගික ප්‍රශ්න වලට solution එක
අද අපි කතා කරන්නෙ හසිත වගේ Gay අය කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියල
තොටගමුවේ sri රාහුල හිමි
කුනු දාල දඩයක් කන්නෙ නැතුව හොද ළමයෙක් වගේ ඉන්න
Hike වල රහස්
අද අපි කතා කරන්නෙ කොහොමද නිවැරැදිව කන්දක් නගින්නේ කියල
Join our Facebook group and page - facebook.com/EscapepodcastLK
Amarasuriya වලව්වේ හොල්මන
හොදම යාලුව මග අරිනවද අපි මොනවා කරන්නද? ඒක අමතක කරලා හොල්මන් කතාවක් අහමු.
Join our Facebook group and page - facebook.com/EscapepodcastLK
මහා රාවණා වාදය Part 1
රාවණා කියල කෙනෙක් හිටියද නැද්ද කියන එක බුද්ධිමත් දෙපලකගේ සංවාදය
Join our Facebook group and page - facebook.com/EscapepodcastLK
Serious මිනීමරුවෙක් අදුරගනේ කොහොමද
Serial Killers ගැන කතා කරමු
Q&A දැවෙන ප්‍රශ්ණ
ඔබේ දැවෙන ප්‍රශ්ණ වලට අපෙන් විසදුම්
Motors නැතුව කූඩුවක් කරකවමු
වහිනව වහිනව වහිනව දුකයි දුකයි දුකයි සීතලයි
Happy එකේ ඉන්න රහස
අපි අද කතා කරන්නේ කොහොමද සතුටින් ප්‍රීතියෙන් ජිවිතේ විදින්නෙ කියල
අපිව Follow කරන්න හසිතට සුබ පතන්න
Cow කෙනෙක් හප්පමු
අපි අද කතා කරන්නෙ බැති ගීත සහ කොහොමද වාහයක් හප්ප ගන්නේ නැතුව Drive කරන්නේ කියල
අපිව Follow කරන්න අදහස දක්වන්න
Swim කරන්න ගිහින් වෙච්ච දේ
Gangster කෙනෙක් එක්ක ගහගමු
අපි අද කියල දෙන්නේ කොහොමද නිවරදිව Gangster කෙනෙක් එක්ක ගහගන්නේ කියල. අතින් බැරිනම් කටින් ගහමු 😂
https://www.facebook.com/EscapepodcastLK
https://twitter.com/escapepodcastlk
Get 20% off your first purchase - https://greatquick.com/escape
TikTok අයියා නුග සෙවණට ගිය හැටි
මේ පාර TikTok අයියල සහ ඉතිහාසය පාඩමක්. ගැලපෙන්නේ නෑ නේද?
https://www.facebook.com/EscapepodcastLK
https://twitter.com/escapepodcastlk
Get 20% your first purchase - https://greatquick.com/escape
හදහනේ හිලක්
මේක අහල හැදෙන්න හැදිල කේන්දර බලල නාස්ති කරන සල්ලි අපිට දෙන්න.
https://www.facebook.com/EscapepodcastLK
https://twitter.com/escapepodcastlk
Get 20% your first purchase - https://greatquick.com/escape
බයිසිකලේ පිටිපස්සෙ හිටිය හොල්මන
උදරාබාද හැදෙන අය පරිස්සමින් අහන්න බය හිතෙනවා 😂😂😂
https://www.facebook.com/EscapepodcastLK
https://twitter.com/escapepodcastlk
Sponsored By Great Quick - www.greatquick.com/escape
How to Get a කෙල්ලෙක් to Fall in Love with You
Still single? Don't worry, we got you enjoy!
https://www.facebook.com/EscapepodcastLK
Near death experience
this is our 2nd podcast. listen to this before you step foot in a doctor's office
Follow us from social media
https://www.facebook.com/EscapepodcastLK
Who we are
Welcome to our new podcast. 2 sri lankan crazy guys talk nonsense 40 mins enjoy.
https://www.facebook.com/EscapepodcastLK
https://twitter.com/escapepodcastlk